වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
විජයබා කොල්ලය DVD එළිදකී
මාර්තු 12, 2020

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ විජයබා කොල්ලය සිනමාපටයේ DVD තැටිය පසු ගිය දින ජනගත කෙරිණි. ඒ වන්-ගෝල්ෆේස් වෙළෙඳ සංකීර්ණයේ සරසවි පොත් මැදුරේදිය. එම අවස්ථාවට සිනමාපටයට දායක වු කලාකරුවන් හා ආරාධිතයන් රැසක් සහභාගි වූහ. මේ එහි විශේෂ අවස්ථායි. විජයබා කොල්ලය සරසවි ප්‍රකාශක අධිපති එච්,ඩී ප්‍රේමසිරිගේ නිෂ්පාදනයකි.
සේයාරූ-නිශ්ශංක විජේරත්න