වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
පුවත්පත් කලාවේදී සෑම් පෙරේරා විසින් රචිත නවතම ග්‍රන්ථ ද්විත්ව පසුගියදා ජනගත කෙරිණි. තනිවුණු පෙම්වතා සහ රූප ඡායා 2 එම කෘතීන් වේ. ඇස්. ගොඩගේ ප්‍රකාශන ලෙසින් මේවා එළිදැක්වී තිබේ.