වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
මෙරට බිහි වූ විශිෂ්ටතම ළමා කතා රචිකාවක මෙන්ම චිත්‍ර ශිල්පිනියක ද වූ නැසීගිය සිබිල් වෙත්තසිංහ මැතිනිය පිළිබඳ වටිනා ලිපියක් ලබන සතියේ ‘සරසවිය’ පුවත්පතින් බලාපොරොත්තු වන්න.