දෙරටක කෙටි සිනමා උලෙළයන් දෙකක් අයැදුම් පත් අන්තර්ජාලයේ

ඔක්තෝබර් 14, 2021

 

 

තුර්කියේ යූනුස් එමර් කෙටි චිත්‍රපට තරගාවලිය සඳහා සිනමාකරුවන්ට මේ දිනවල අයැදුම් කළ හැකි බව ජාතික චිත්‍රපට සංස්ථාව දන්වා සිටියි. මෙහි ඔන් ලයින් අයම්පත් පහත ලිපිනයෙන් ලබා ගත හැක.

http//filmfrccway.com/YEE-Short-film-competition
 

හෝ  http//bulut.yee.org.tr/s/SQsxF6qyklmS7Xs

 

එමෙන්ම පිලිපිනයේ මැනිලා නුවර පැවැත්වෙන ලව් ලයිෆ් නම් සෞඛ්‍ය හා පාරිසරික වැඩ සටහන සඳහා ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණ ඉදිරිපත් කිරිමේ හැකියාව පවතී. ඒ සඳහා ලිපිනය

 

හෝ www.lovelifeinfectious.mystrikingly.com යන්නයි. මෙම සිනමා උලෙළයන් පිළිබදව ජාතික චිතපට සංස්ථාව දැනුවත් කර ඇත්තේ තුර්කියේ අන්කාරා නුවර හා පිලිපිනයේ මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කර්යාල මඟින් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය හරහාය.