වර්ෂ 2022 ක්වූ May 26 වැනිදා Thursday
සුරංග ද අල්විස් අධ්යක්ෂණය කළ අනුර සමරජිව නිෂ්පාදනය කළ, The Game , සිනමා පටයේ පුර්ව ප්රචාරක පටය හා ගීත එළිදැක්විම පසුගිය දින කොළඹ සිටි සෙන්ටර් සිනමා ශාලාවේදි පැවත්විණි. මේ එහි විශේෂ අවස්ථායි