Voice Teens Semi Final මේ ඉරිදා

ජුනි 23, 2022

 

රියැලිටි වැඩසටහන්කරණය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් සිරස නාලිකාවෙහි නවතම අත්දැකීම වන he Voice Teens season 2  හි අවසන් පූර්ව වටය ලබන ඉරිදා රාත්‍රී 7.30 ට සිරස ටී.වී ඔස්සේ සජීවීව ප්‍රේක්ෂක ඔබට රසවිඳීමට හැකිය.