මේරියන්ස් නලින්ගේ දියණියගේ විවාහය

අගෝස්තු 11, 2022

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක ජනප‍්‍රිය ගායන ශිල්පී නලින් පෙරේරාගේ දියණිය ස්වේතා මේලි පෙරේරා හා රනිත් අහංගම ගමගේ පසුගියදා බම්බලපිටිය ශාන්ත මරියා දෙවස්ථානයේදී විවාහ ගිවිස ගත් අතර විවාහ උත්සවය කොළඹ ශැන්ග‍්‍රිලා හෝටලයේදී කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් උත්සවශ‍්‍රීයෙන් පැවැත්විණි.