හිතුමතේ ජීවිතේ තිරයට

සැප්තැම්බර් 22, 2022

ක්‍රිශාන්ත මනම්පේරී අධ්‍යක්ෂණය කළ, විහාරා සමරසිංහ නිෂ්පාදනය කළ “හිතුමතේ ජීවිතේ” චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා වැල්ලවත්ත සැවෝයි පි‍්‍රමියර් සිනමාශාලාවේ දී පැවැත්විණි. මේ සඳහා එහි රංගන ශිල්පීන් හා කලාකරුවෝ රැසක් සහභාගි වූහ. පසුගිය 15 දින සිට මෙය දිවයින පුරා ප්‍රදර්ශනය ආරම්භ කර ඇත.