පියුමි බොතේජුගේ පියා මියයයි

ඔක්තෝබර් 6, 2022

 

ජනප්‍රිය රංගන ශිල්පිනි පියුමි බොතේජුගේ ආදරණීය පියාණන් වන කිංග්ස්ලි බොතේජු පසුගිය 03 වැනිදා සිය දිවි සැරිය නිම කළේය. දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.