වර්ෂ 2023 ක්වූ February 04 වැනිදා Saturday
අධ්යක්ෂ අනුර විජේසිංහට සම්මානයක්
නොවැම්බර් 24, 2022

ඩිජිකොන් සික්ස් ඒෂියා (Digicond Asia) වාර්තා චිත්රපට තරගයට ඉදිරිපත් කළ ‘ඇයි වදේ’ කෙටි චිත්රපටය අධ්යක්ෂණය කිරීම වෙනුවෙන් රංගන ශිල්පී, චිත්රපට සහාය අධ්යක්ෂ අනුර විජේසිංහ පසුගියදා සම්මානයට පාත්ර විය. මෙය ජපානයේ ටෝකියෝ ගුවන් විදුලි සේවාව මඟින් මෙහෙය වූ අතර ‘ඉමෝෂන් ආට්’ ආයතනය මඟින් සංවිධානය කර තිබිණ.