වර්ෂ 2023 ක්වූ February 04 වැනිදා Saturday
20 වැනි රිදී රැයක් ප්රසංගය වෙනුවෙන් රැස්වීමක්
නොවැම්බර් 24, 2022

සභාපති ජයන්ත ධර්මදාස මහතා ප්රමුඛ සිනෙස්ටාර් පදනම මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන රිදී රැයක් ප්රසංගය 20 වැනි වරට දෙසැම්බර් 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. ඒ වෙනුවෙන් විශේෂ මහා සභා රැස්වීම පසුගියදා කොළඹ නවලෝක පරිශ්රයේදී ප්රවීණ සහ නවක කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.