වර්ෂ 2023 ක්වූ February 04 වැනිදා Saturday
සූප්පුවා හා සේන එකතුවී ‘ලස්සන මෘගයා’ 26 ගෙනෙති
නොවැම්බර් 24, 2022

නාට්‍යවේදී කිත්සිරි මෙවන් ජයසේන අධ්‍යක්ෂණය කළ ‘ලස්සන මෘගයා’ නාට්‍යය නොවැම්බර් 26 වැනිදා සවස මොරටුව බෞද්ධ මන්දිරයේදී වේදිකාගත කෙරේ. සංගීතයමය ඔපෙරාවක් වූ මෙය අධුනික ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් නිමවා ඇත.
‘හඳයා’ චිත්‍රපටයේ සූප්පුවාගේ චරිතය රඟපාමින් ඉතා ජනපි‍්‍රය වූ කිත්සිරිගේ නවතම නාට්‍යය වූ මෙයට වැඩි බරපැනක් දරා ඇත්තේ ඔහු සමඟ හඳයා චිත්‍රපටයේ සේන නම් ප්‍රධාන ළමා චරිතය රඟපෑ ප්‍රදීප් රොෂාන් ප්‍රනාන්දුය.