වර්ෂ 2023 ක්වූ February 04 වැනිදා Saturday
‘ප්‍රේමයේ නගරය’ අනිද්දා
නොවැම්බර් 24, 2022
අසංක ගුරුසිංහ විසින් නිෂ්පාදනය කරන ලද ‘ප්‍රේමයේ නගරය’ වේදිකා නාට්‍යය නොවැම්බර් 26 වැනිදා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදීකාගත කෙරේ. ඇමෙරිකානු නාට්‍යවේදී තෝන්ටන් වයිල්ඩර්ගේ ර්ණභප ඊධඹද නාට්‍යයේ පරිවර්තනයක් ලෙස බාහිර උපාධිධාරීන්ගෙන් සමන්විත තියටර් ප්ලේයර්ස් නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කරන ‘ප්‍රේමයේ නගරය’ 2021 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිෂ්පාදනය ඇතුළු සම්මාන ගණනාවක් දිනාගත් වේදිකා නාට්‍යයයි.