වර්ෂ 2023 ක්වූ February 04 වැනිදා Saturday
තීර්ථ නිරූපණ වැඩමුළුව 4 දා ඇරැඹේ
දෙසැම්බර් 1, 2022

තීර්ථ අන්තර්ජාතික කලාකරුවන්ගේ එකමුතුව සංවිධානය කරන තීර්ථ නිරූපණ කලා පාටිකාව වැඩමුළුව සහ සම්මන්ත්‍රණය හෙට (2) වැනි දා සිට 4 වැනිදා දක්වා කොළඹ 02 නෙළුම් කලා මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මේ සඳහා රටවල් ගණනාවක් නියෝජනය කරමින් අන්තර්ජාතික කලාකරුවන් රැසක්ද සහභාගී වීමට නියමිතය. වැඩමුළුව සහ සම්මන්ත්‍රණය අවසන් දිනය වන 04 වැනිදා ප්‍රාසංගික කලා ප්‍රදර්ශනය පෙ.ව. 10 සිට රාත්‍රී 10 දක්වා කොම්පඤ්ඤවීදිය පැරණි රියෝ සිනමා සංකීර්ණයේ දී පැවැත්වේ.