වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
කුන්ෆුවලින් සුභ පැතුම්

සේනක විජේසිංහ කියන්නේ අපට සිටින දක්ෂ සටන් ශිල්පියෙක්. 2023 වර්ෂය ලැබුවාත් සමඟම ඔහු තමාගේ මුහුණු පොතේ පෝස්ට් එකක් පළ කර තිබුණා. 2023 ඔබට සුභම සුභ වේවා ! "ඩ්චනනර ව්ඥඹ කඥචප 2023" මෙම පෝස්ට් ඒක දැකපු සියලු දෙනාම ඔහුට සුභ පැතීම මදකට නතර කොට දින කිහිපයක් ගිය පසු වෙනත් සුභ පැතුම් ඔහුට ලියා තිබුණා. එයට හේතුව වී ඇත්තේ සේනකගේ සටන් විලාසය නිසා සියලු දෙනාම බියට පත් වී තිබීමයි. ඒ 2023 වසර ගහගන්න වසරක් වෙයි කියලා. එකම සටන් නළුවා මොහු බවට ඉතිහාසයටත් එක් වෙන බවයි සමහරුන් සටහන් කර තිබුණේ. කොහොම නමුත් ඔහුට සුභ පැතූ සියලු දෙනාම දැන් බිය වී ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ. 2023 සටන් වලින්ම ජීවිතේ ගෙවන්න වෙයිද කියලත් ඇතැමුන් සිතනවා.