වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
වියසිදුරු අද සිට තිරයට

කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලාවේ විද්‍යාර්ථීන්ගේ ඉදිරිපත් කිරීමක් වන, අන්තර්ජාතික සම්මාන උලෙළ රැසක් නියෝජනය කරමින් සම්මාන රැසකට සහ ඇගැයීමට පාත්‍ර වූ ප්‍රභාත් අගම්පොඩි ගේ කුලුඳුල් සිනමා නිර්මාණය ‘වියසිදුරු’ අද 23 සිට දිවයින පුරා සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය ආරම්භ කරයි. කලණ ගුණසේකර, ශලනි තාරකා, ලක්ෂ්මන් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, තුමිඳු දොඩන්තැන්න, චතුර ප්‍රභාත්, සංජීව දිසානායක, ක්‍රිෂාන් මධුසංක රංගනයෙන් දායක වෙති. සුසන්ත මහගල්ගමුව කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ලක්ෂිත සංකල්ප අංග රචනයෙන්ද, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර සංගීත අධ්‍යක්ෂණයෙන් මිලින්ද තෙන්නකෝන් සහ සහය අධ්‍යක්ෂණයෙන් ගයන්ත දිසානායක දායක වෙති.