වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
කඩුවෙල ‘තිසරවිල’ සංස්කෘතික බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන කලාකරු සුහද හමුවක් මෙම මස 25 වැනිදා River Edge හෝටල් පරිශ්‍රයෙහි පැවැත්වීමට නියමිතය. කලා ශිල්පීන්ගේ ගීත ගායනා, බෙරවාදන ආදියෙන් ප්‍රසංගය අලංකෘත වේ.