වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
සිනමා Master Class සමුළුව 13-14 දෙදින
මැයි 11, 2023

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බූඩී කීර්තිසේන විසින් මෙහෙයවනු ලබන සිනමා අධ්‍යක්ෂණය පිළිබඳ ඇකඩමි සම්මානයෙන් පිදුම් ලද pepe Danquart සහභාගි වන සිනමා Master Class සමුළුව මේ මස 13, 14 දෙදින පානදුර Barn House Studio හිදී පැවැත්වේ. සිනමාව පිළිබඳ උනන්දුවක් ඇති අයට මේ සඳහා සහභාගිවීමට හැකිය. සිනමා Master Class සමුළුව පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය දා මරදාන සිනෙ සිටි සිනමා සංකීර්ණයේ දී පැවැත්විණි.