බැට්ල්ෂිප් පොටෙම්කින් තිර නාටකය හා CD තැටිය නිකුත් වේ

ජුනි 1, 2023

 

 

 

 

ලෝක සිනමාවේ අද්විතීය සිහිවටනයක් ලෙස සැලකෙන රුසියානු ජාතික සර්ජි අයිසන්ස්ටයින් තිර නාටකය රචනා කොට අධ්‍යක්ෂණය කළ බැට්ල්⁣ෂිප් පොටෙම්කින් (අරගලයේ වෙඩිමුරය) චිත්‍රපටයේ තිර රචනය ජ්‍යේෂ්්ඨ මාධ්‍යවේදී චිත්‍රපට විචාරක තිස්ස ප්‍රේමසිරි විසින් සිංහලයට පරිවර්තනය කොට රුසියානු ප්‍රකාශනයෙන් නිකුත් කොට ඇත. බැට්ල්ෂිප් පොටෙම්කින් සිනමාපටයේ සී.ඩී තැටිය පාඨකයන්ට නොමිලේ ලබාදීමට නුගේගොඩ දුෂෙයින්ගේ පොත්හල කටයුතු යොදා ඇත.