අමිත්ත වීරසිංහගෙන් පොත් ද්විත්වයක්

සැප්තැම්බර් 7, 2023
 
ප්‍රවීණ රංගන ශිල්පී අමිත්ත වීරසිංහ විසින් රචිත සිනේ-ටෙලි-වේදිකාවේ පරාක්‍රම නිරිඇල්ල තිර්ථාවලෝකනය සහ පරාක්‍රමය සහ මොනර පිහාටු නවකතාව කෘති ද්විත්වය හෙට 08 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී සවස 03.00 ට ජනගත කෙරේ.