‘සමාධි මනස’ අද

සැප්තැම්බර් 7, 2023
 
සිනමාවේදියකු මෙන්ම නීතිඥවරයකු ද වන නිමල් තෙන්නකෝන් විසින් විරචිත නවතම ග්‍රන්ථය ‘සමාධි මනස’ අද 7 වැනි දින සවස 4 ට බත්තරමුල්ල පැලවත්ත අංක 56 පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ශ්‍රවණාගාරයේ දී දොරට වඩියි.