වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
ස්වර්ණ පුස්තක සම්මානය නෝබට් ට
සැප්තැම්බර් 14, 2023

2023 ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණ. එහිදී ‘කුරහඬෙකි වියැකෙන’ නවකතාව උදෙසා නෝබට් අයගමගේ විසින් ස්වර්ණ පුස්තක සම්මානය දිනාගන්නා ලදී. ප්රකාශනය සුරස පබ්ලිකේෂන් වෙනුවෙන් පේ‍්‍රම් දිසානායකගෙනි.
සේයාරුව - දුෂ්මන්ත මායාදුන්න