වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
සුනිල් සමරකෝන්ට උපහාර පිදීමක්
සැප්තැම්බර් 21, 2023

සුනිල් සමරකෝන් වේදිකාවට පැමිණ වසර 45ක පිරීම නිමත්තෙන් උපහාර පිරිනැමීමක් එළැඹෙන 30 වැනි දින ටවර් හෝල් රඟහලේදී පැවැත්වේ. එදින සවස ‘සුදු ලිහිණියෝ’ නාට්‍යය වේදිකාගත කෙරේ.
ලක්මන ආරච්චිගේ, සුනිල් ලියනආරච්චි, රාජිත රොද්‍රිගෝ, රංජිත් රූබසිංහ, ලක්මන අමරසේකර, නිෂාන් සම්පත්, රශ්මි සුමනසේකර, දිල්හාරා ජයසිංහ රංගනයෙන් දායක වන මෙහි වේශ නිරූපණය ගාමිණී කොස්තාගෙනි. සංගීතය සුරේශ් මාලියද්දගෙනි.