‘කුරුලු බිලින්දී’

සැප්තැම්බර් 28, 2023

කසුන් කල්හාර සහ සනුලි පෙරේරාගේ නවතම ගීතය ‘කුරුලු බිලින්දී’ පසුගිය දින කොළඹ කැපිටල් ටුවින් පික්ස් හිදි කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරාගෙන ජනගත කෙරිණ.

වෛද්‍ය ප්‍රභා කුමාර රාජගුරුගේ ගේය පද රචනයක් වන මෙහි සංගීතය තනු නිර්මාණය කසුන් කල්හාර ගෙනි.