වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
ගුලිගේ පොත්ගුල 28 සිට 30 දක්වා
සැප්තැම්බර් 28, 2023

විශිෂ්ට පුවත්පත් සඟරා කතුවරයකු, ගුවන්විදුලි රූපවාහිනී මාධ්‍යවේදියකු, ගත් කතුවරයකු සහ පාර්ලිමේන්තු භාෂා පරිවර්තකයකු ලෙස යුගකාරක කාර්යභාරයක් ඉටුකළ දැයෙන් සමුගත් කලාශූරී ගුණදාස ලියනගේ මහතා ලියූ සියලුම කෘති ඇතුළත් ‘ගුලිගේ පොත්ගුල’ අද 28 සිට 30 වැනිදා දක්වා ප්‍රදර්ශනය වේ. ඒ නුගේගොඩ මිරිහාන ලියන ගෙදරදීය. පෙ.ව. 09.00 සිට රාත්‍රී 07.00 දක්වා එය විවෘත බව එහි සංවිධායක මණ්ඩලය සරසවියට පැවසීය.