සිහින රඟහල 03 දා

නොවැම්බර් 30, 2023

ධනංජය කරුණාරත්න තිරපිටපත රචනා කොට අධ්‍යක්ෂණය කළ කෙටි නාට්‍ය පහකින් සමන්විත ‘සිහින රඟහල’ එළඹෙන 03 වැනිදා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගත කෙරේ.