ප්‍රවීණ රූපණවේදී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

දෙසැම්බර් 7, 2023

වේදිකාව සිනමාව හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශිෂ්ට නළුවකු වශයෙන් ජනාදරය දිනා ගත් සුමින්ද සිරිසේන මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. එතුමන්ගේ අවසන් කටයුතු පසුගිය දින බොරැල්ල සුසාන භූමියේ දී සිදු කෙරිණ. ඔහු පිළිබඳ විශේෂ ලිපියක් ලබන සතියේ සරසවිය පුවත්පතේ පළ වෙයි.