වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
දෙහිවල ස්ථාපිත කර තිබු විජය කුමාරතුංග පිළිරුව නැවත පිළිසකර කර නිරාවරණය කිරිම පසුගිය දින සිදුකෙරිණි. විජය කුමාරතුංග පදනම හා එක්ව ටෙලි නාට්‍ය අධ්යක්ෂ ධම්මික තිසේරා මුලිකත්වය ගෙන කලා කරුවන්ගෙද සහභාගිත්වයෙන් මෙ උත්සවය පැවත්විය.
සටහන-සේයා-නිශ්ශංක විජේරත්න