වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
ෂෙලීනා රිදි තිරයට ලගදිම
පුජිත ගුණතිලක සහ චන්දන එදිරිසිංහ සම අධක්ෂණයක් වන ෂෙලීනා සිනමා පටයේ මාධ්‍ය දර්ශනය පසුගිය දින මරදාන රුබි සිනමා ශාලාවේදි පැවත්වීණි.කථාව,දෙබස්,තිර රචනය,ගීපද රචනය,තනු නිර්මාණය,හා නිෂ්පාදනය පුජිත ගුණතිලකගෙනි.විධායක නිෂිපාදනය- ඒෂාන් මධුසංඛ ගුණතිලක,කැමරා අධ්‍යක්ෂණය-නිරංග සංජිව,කලා අධ්‍යක්ෂණය-ජනක ප්‍රදිප්,වේෂ නිරුපණය-තාරක අධිකාරි,සහය අධක්ෂණය-ජනක අදුසුරිය සහ ඉෂානි අත්තනායක,ශබ්ද පරිපාලනය සහ වර්ණ සංයෝජනය-තිලාන් ගුනවර්ධන,සංගිතය-ලසන්ත විරසුරිය,මාධ්‍ය සම්බන්ධිකරණය- උපුල් නිශාන්තයි.
සෙලීනා සිනමා පටයට රංගනයෙන් දායක වන්නේ ජිවන් කුමාරතුංග,විණා ජයකෝඩි, දිනෙත් ද සිල්වා, අනුජ් රණසිංහ,අමන්දා සිල්වා,මනෝහාරි විමලතුංග,රෝහිත ඩයස්,දුෂි ප්‍රියංගා ඉලංගකොන්,රෝහාන් විජේදාස යි.
සටහන-සේයාරු-නිශ්ශංක විජේරත්න