වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
සිනමා සොම්නස අවසන් දින
සරසවිය ස්කොප් සිනමා සොම්නස චිත්‍රපට දැක්මේ අවසන් දිනය වු ඊයේ 8 වැන දින ප්‍රදර්ශණය වුණේ ප්රවිණ චිත්‍රපට අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණසුරියගේ ගින්දරි -3 චිත්‍රපටයයි.දෙරණ විද්‍යුත් මාධ්‍යය අනුග්‍රහය ලැබුණු මේ චිත්‍රපට දැක්ම කොතරම් සාර්ථක විදයත් කිසිදු පුර්ව ප්රචාරකත්වයකින් තොරව ගින්දරි-3 චිත්‍රපටය විශේෂ දර්ශණ වාරයක් රාත්‍රි 09.30 ට පැවත්විණි.එහිද සියලු ආසන පිරි යාම විශේෂත්වයකි. මේ එහි විශේෂ අවස්ථා සරසවිය කැමරා ඇසට හසුකරගත් අයුරුයි.
සටහන,සේයාරු-නිශ්ශංක විජේරත්න