වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
නවතම ළමා ටෙලි සිතුවම සඳ තරු මල් මුහුරත දා............
රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂනය කරන ලද ප්‍රමීලා සුරංගනි නිෂ්පාදනය කරන නවතම ටෙලි නාට්‍යය සඳ තරු මල් මුහුරත් උළෙලෙ අද කොළඹ ගලදාරි හෝටලයේදි පැවත්විණි.ගයාන් හෙට්ටි ආරච්චි- තිර රචනය කරන,කැමරා කරණයෙන්-නිරෝෂන් කෝඩිප්පිලිද,කලා අධ්‍යක්ෂණය-රංගන ජයලත්ය.වේෂ නිරුපණය-අමිල මිරිස්සගේවන අතර සහය අධ්‍යක්ෂණය-දිනේෂ් හග්ගල්ල සමග අමිල මදුරංගගෙනි.
මාලනී විරමුණි,ජනක් ප්‍රේමලාල්,නිරෝෂන් විජේසිංහ,හෂිනිකා කරලියද්ද,අංජුලා රාජපක්ෂ,ශිරෝමීකා ප්‍රනාන්දු,හර්ෂණ බෙත්මගේ,සංජය මොරමුදලි,තරංග දිසානායක,රුවන් පෙරේරා සමග ළමා නළු , නිළියන් ලෙසට ඕෂද නිම්ෂර,නවින් සෞම්‍ය,පසන් අභිලාස්,සදෙවි වලිමුණි,මල්ෂා දිවියාංජනී,හිමායා චමුදි රංගනයෙන් දායකවේ.මෙම ළමා ටෙලි සිතුවම රූගත කිරිමෙන් පසු සැම සතියේ දිනකම සිරස නාළිකවෙන් සවස 06.00ට විකාශණය කෙරේ.
සටහන -සේයාරු- නිශ්ශංක විජේරත්න