වර්ෂ 2022 ක්වූ May 26 වැනිදා Thursday
ගාන්ධාර කෙටි චිත්‍රපටය දා
බෞද්ධාගම විසින් පාකිස්ථානයට පොහොසත් ඉතිහාසයක් සහ කලා ශිල්ප මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයක් දායාද කර තිබේ.ඒහි පසුබිම පාදක කර ගනිමින් නිර්මානය කරක ලද ගාන්ධාර කෙටි චිත්‍රපටය පසුගියදා අග්‍රමාත්‍ය ආර්ය්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සැවෝයි ප්‍රිමිය සිනමා හලේදි පැවත්විණි.මෙ එහි විශේස අවස්ථායි.
සටහන සේයාරු-නිශ්ශක විජේරත්න