වර්ෂ 2022 ක්වූ August 11 වැනිදා Thursday
ආශාවරි මාර්තු 03 වැනිදා එයි
තේජා ඉදමල්ගොඩ අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය ආශාවරී සිනමා පටය පසුගිය දින වැල්ලවත්ත සැවෝයි ප්‍රිමීය සිනමා හලේදි මාධ්‍යයට මුදාහැරුණි. මෙය එළඹෙන මාර්තු 03 වැනි දින දිවයින පුරා සිනමාහල් වල ප්‍රදර්ශණය ආරම්භවේ.
හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, ජයලත් මනෝරත්න, සාරංග දිසාසේකර, ජයනි සේනානායක, සේමිණඛි ඉද්දමල්ගොඩ, හඳන්වාදෙන නිළි දිනිති වල්ගම හා ඉෂංකා ජන්මිද කොස්තා , රොහාන් රණතුංග, ධනුෂ්ක ඩයස්, සුචී ලක්මාලි, ප්‍රියංකර රත්නායක, ලසන්ත උඩුකුඹුර, දයා වයමන් රංගනයෙන් දායකවේ මේ මාධ්‍යය දර්ශණයේ විශේෂ අවස්ථායි.
සටහන-සේයාරු-නිශ්ශංක විජේරත්න