වර්ෂ 2022 ක්වූ May 19 වැනිදා Thursday
අසන්ධිමිත්තා සිනමා පටයේ මංගල දර්ශණය
සමන් ව්ක්රමඅරචිචිගේ තිර රචනයට අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ එච්.ඩි.ප්‍රේමසිරි නිෂ්පාදනය කල අසන්ධිමිත්තා සිනමා පටයේ මංගල දර්ශණය පසුගිය දින රිගල් සිනමා ශාලාවේදි පැවත්විණි. ජගත් සමිමානයේන් පිදුම් ලැබු එම සිනමා පටයට දායකවු සියළුම ශිල්පින් සහ මංගල දර්ශනය යට සහභාගිවු ආරාධියන් ඇතුලු සියළු දෙනා සරසවිය කැමරා ඇස සොයා ගිය අයුරු.
සටහන, සේයා -නිශ්ශංක විජේරත්න