වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
‘සුළඟ අප රුගෙන යාවි, සිනමා පටයේ මංගල දර්ශණයේ නොදුටු සේයාරු
නුවන් ජයතිලක තිර රචනය කර අධ්යක්ෂණ කල ‘සුළඟ අප රුගෙන යාවි, සිනමා පටයේ මංගල දර්ශණය පසු ගිය දින කොළඹ කොළම්ඹු සිටි සෙන්ට හිදි පැවත්විණි. එදින සිනමා පටයට දායකවු සියළු රංගන ශිල්පින්ද සහභාගිවිය.මයා නවගත්තේගම විසින් නිෂ්පාදනය කල සිනමා පටය මේ වන විට දිවයින පුරා ප්රදර්ශණය අරම්භවි ඇත. මේ මංගල දර්ශණයේ ඔබ නොදුටු සේයාරු.
සේයාරු - නිශ්ශංක විජේරත්න