වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
මොනර විලක් සිනමාවට
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය දින මොනර විලක් සිනමා පටයේ මුහුරත් උලෙළ ජාතික චිත්රපට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේදි පැවත්විණි. එස්.ඒ. ලලන්ත ගුණවර්ධන, එස්.ටී.ඒ.එච්.එරන්ද ජයතිලක, ආර්.සි.කේ.ලියනගේ විසින් මොනර විලක් නිෂ්පාදනය කරන අතර කථාව, දෙබස්, තිරරචනය, අධ්යක්ෂණය රසික ලියනගේ ගෙනි. සනත් ගුණතිලක, මාලනි ෆොන්සේකා දිගු කලකට පසු රංගනයෙන් එක්වන මෙම සිනමාපටයේ මුහුරත් උලෙළේ විශේෂ අවස්ථා කිහිපයක් සරසවිය කැමරා ඇසට හසුවු අයුරු.
සටහන-සේයාරු-නිශ්ශංක විජේරත්න