වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
චිත්‍රපට නිෂ්පාදනයට නව මුහුණක්
චිත්‍රපට නිෂ්පාදනයට නව පිටුවක් පෙරලමීන් තිකෝ පිල්ම් ප්‍රයිවට් ලිමිටඩ් අද දින සුබ මොහොතින් නව කාර්යාලය ලෝක වෙළද මධ්‍යස්ථානයේදි 26 වන මහලේ දි සම්පත් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා අතින් විවෘත කරන ලදි.එයට සමගාමිව නිළ වෙබි අඩවිය චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු අතින් අන්තර් ජාලයට මුදා හරින ලදි.
ඒ සඳහා තිකෝ පිල්ම් ප්‍රයිවට් ලිමිටඩ් සභාපතිනි තිළිණි ප්‍රියමාලි,කළමනාකාර අධ්යක්ෂ ඉසුරු බංඩාර, ප්රවිණ රංගන ශිල්පි ජිවන් කුමාරතුංග,රංගන ශිල්පිණි සංගිතා විරරත්න,මැලේසියාවේ මාපැක් සමුහ ව්‍යාපාරයේ නිර්මතෘ මති ඇලගන් පද්මනාදන්,මනෝ චිකිත්සක උපදේශිකා නාලිකා මොහොට්ටි විජේරත්න ඇතුලු කලාකරුවන් හා ආරාධිතයන් රූසක් මේ සදහා සහභාගි වුහ. මෙහි නවතම සිනමා නිර්මාණයේ මුහුරත් උලෙළ එළඹේන 24 වන දින පැවත්විමට කටයුතු යොදා ඇත.
සටහන-සේයා-නිශ්ශංක විජේරත්න