වර්ෂ 2022 ක්වූ May 26 වැනිදා Thursday
සමාජ මාධ්‍ය හා විඩියෝ දක්ෂතා ඇගයිමට රයිගම් එයි.
ද කිංඩම් ඔෆ් රයිගම් තවත් ජාතික මට්ටමේ සම්මාන උළෙලක් සංවිධානයකර ඇති බව පසුගිය දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දි මාධ්‍යයට අනාවරණය කළේය.රුපවාහීනී මාධ්‍යයෙන් ඔබිබට ගිය මෙම සම්මාන උළෙල Raigam Some Awards හෙවත් සමාජ මාධය විශිෂ්ටතා (National Social Media Excellence)ලෙස නම් කර ඇත.
නුතන තාක්ෂණයේ ආගමනය සමඟින් මාධ්‍ය ලොවෙහි ඇති වු නිර්මාණශීලි පෙරළිය ඇගමිම උදෙසා සංවිධානය කරණු ලබන මෙම උළෙල සමාජ මාධ්‍ය හා වීඩියෝ නිර්මාන ශිල්පින් සඳහා ජාතික මට්ටමේ සම්මාන 35ක් මෙම සම්මාන උළෙලදි පිරිනමනු ලැබේ.වීඩ්යෝ විශිෂ්ටතා සම්මාන (Video Awards) සහ සමාජ මාධ්‍ය සම්මාන (Social Media Awards) වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ උළෙල පැවත්විමට කටයුතු සංවිධානය කර ඇත.
සම්මාන උළෙල ගැන වැඩි විස්තර දැන ගැනිම සදහා විද්‍යුත් ලිපිනය- [email protected]'lk
දුරකතන රෝහණකුමාර- 0771061508- ලහිරු-0771061602-
0114886777-0114886888
-ෆැක්ස්-011753341-2 .
සටහන -සේයා-නිශ්හංක විජේරත්න