වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
දෙරණ City of Dance
හය වන වරට පවත් වන ලැබු දෙරණ City of Dance තරගාවලිය පසුගිය දින මහාරගම තරුණ සේවා සභාවේදි කලා කරුවන් සහ ආරාධිත අමුත්තන් ගේ ප්රධානත්වයෙන් අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදි.එහිදි Team Category ප්රථම ස්ථානය හිමීකරගත්තේ Beat Bullet Crew ද Duet Category ජයග්රහනය ලබා ගත්තේ එරන්ද සහ සිතුම්ය.Solo Category නාමල් සඳසෙන් ජයහිමිකරගත්තේය. මේ එහි විශේෂ අවස්ථායි.
සටහන සේයා- නිශ්ශංක විජේරත්න