වර්ෂ 2022 ක්වූ July 01 වැනිදා Friday
‘අකුණ’ වේදිකා ගත කෙරේ

ලයනල් වෙන්ඩ්ට් වර්ක් ෂොප් පවුල සංවිධානය කරන කලාකීර්ති ජෙරම් ද සිල්වාගේ සහ මහේෂ් වික්‍රමසිංහගේ පිටපත් රචනයෙන් නිර්මාණය වන තෛ‍්‍රභාෂා දෘෂ්ඨාන්තය නවතම වේදිකා නාට්‍යය අකුණයි. ජෙරෝම් ද සිල්වාගේ අධ්‍යක්ෂයක් වන අකුණ මෙම මස 11- 12 - 13 දින සවස ලයන්ල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකා ගත කෙරේ.
මෙයට සමගාමීව අකුණ වේදිකා නාට්‍යයේ රංගන ශිල්පින් විසින් සංවිධානය කරන ලද කෙටි නාට්‍ය උලෙළක් මාර්තු මස 16 වන දා සිට 20 දක්වා ලයනල් වෙන්ඩ්ට් රංගහලේ දී සවස වේදිකා ගත කෙරේ.
- නිශ්ශංක විජේරත්න / යතේජා ඥානරත්න / නිර්මාණි බණ්ඩාරනායක