වර්ෂ 2023 ක්වූ March 29 වැනිදා Wednesday
සින්දුකාර කවිනළුව
මාර්තු 16, 2023

මහාචාර්ය මංගල සේනානායකගේ අධ්‍යක්ෂණයක් වන ‘සින්දුකාර කවි නළුව’ හෙට 17 වැනිදා රාජගිරිය ජනාධිපති විද්‍යාලයීය රංග ශාලාවේදී වේදිකා ගතකෙරෙන අතර එළැඹෙන 24 වැනිදා ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යලයීය රංග ශාලාවේදි වේදිකා ගත කෙරේ.
නිශ්ශංක දිද්දෙණිය, රත්නා ලාලනී ජයකොඩි, ප්‍රසන්නජිත් අබේසූරිය, රුක්මන් තිලකරත්න, උවිඳු අබේසූරිය, අමන්දා නාරංකොටුව, රංගජිත් අබේසූරිය හා ඇතීනා සෙනෝලි රංගනයෙන් එක්වෙති.