අමර ගියා දිවිය ලෝකේ හෙට

දෙසැම්බර් 7, 2023

1998 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ හොඳම නළුවා සහ හොඳම රචනයට හිමි සම්මානය ඇතුළු සම්මාන පහක් හිමි කරගත් පාලිත ලොකුපෝතාගම පිටපත ලියා අධ්‍යක්ෂණය කළ ‘අමර ගියා දිවිය ලෝකේ’ සහ ‘නුඹ වෙනුවෙන් මල් පිපේවි’ ළමා වේදිකා නාට්‍ය ද්විත්වය හෙට (08 වැනිදා) පෙරවරුවේ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත කෙරේ.