Mr President මංගල දර්ශනය හෙට 09 සහ10

පෙබරවාරි 8, 2024

 

යෞවන සම්මානලාභී ගයාන් කනිෂ්ක රාජපක්ෂගේ හතරවන නවතම නාට්‍ය නිර්මාණය Mr President  මංගල දර්ශනය හෙට 09 සහ10 දෙදින තුළ සවස ලයනල් වෙන්ඩ්ට් හිදී වේදිකාගත කෙරේ. රොෂාන් රවින්ද්‍ර, කලණ ගුණසේකර හා ශේවියර් කනිෂ්ක රංගනයෙන් එක්වෙති. Mr President  ගයාන් කනිෂ්කගේ නිෂ්පාදනයකි.