වර්ෂ 2022 ක්වූ August 14 වැනිදා Sunday
විදුර අබේගුණවර්ධනගේ ‘සරැළි’ කාව්‍ය එළිදකී
ජූලි 29, 2021

විදුර ඩයස් අබේගුණවර්ධනගේ 'සරැළි' කාව්‍ය ග්‍රන්ථය මේ මස 31 වැනිදා සවස 3.00ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුණිදාස මැදිරියේ දී එළිදැක්වේ.
ආචාර්ය ලියනගේ අමරකීර්ති, ආචාර්ය කිවිවර රත්න ශ්‍රී විජේසිංහ, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, කිවිවර බුද්ධි ගලප්පත්ති, සංගීතඥ නදීක ගුරුගේ යන විද්වතුන් මෙහිදී දේශන පැවැත්වීමට නියමිතය.