නිවස කළා පුවත් සිංහබාහු අද සිට දිවයින පුරා

සිංහබාහු අද සිට දිවයින පුරා

by Thanushika
April 18, 2024 12:30 am 0 comment

ආචාර්ය සෝමරත්න දිසානායක විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද සිංහබාහු සිනමා සිත්තම ඡ්ඒර්‍ථ ප්‍රදර්ශන මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල අද 18 දා සිට ප්‍රදර්ශනය අරඔයි. සිංහබාහු නිෂ්පාදනය, ගාමිණී වික්‍රමසිංහ සහ රේණුකා බාලසූරිය ගෙනි.
මෙහි අඛිල ධනුද්දර, යශෝධා විමලධර්ම, දුශේනි මියුරංගි, සජිත අනුත්තර, සිනෙති අකිලා, චන්දන වික්‍රමසිංහ, සහන් මානගේ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. සිංහබාහු කැමරාකරණය විශ්ව බාලසූරිය ගෙනි. වේශ නිරූපණය විදුර අභයදීර ගෙනි. සංගීතය මහාචාර්ය සමන් පනාපිටිය වන අතර සහය අධ්‍යක්ෂණය චාමර සේලාර, කලා අධ්‍යක්ෂණය. ජානක ප්‍රසාද් ගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT