වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
රැජනක් පුංචි තිරයට

ටෙලි නාට්‍ය අධ්යක්ෂ සුපුන් රත්නායකගේ නවතම ටෙලිසිත්තම ක්වීන් මේදින වල ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වේ. ක්වීන් කුතුහලය ත්‍රාසය එක් කරමින් ප්‍රේක්ෂකයාට පෙර නොවිඳි හරවත් වින්දනයක් ලබා ගැනීමට ඉඩසලස්වා ඇත. ශලනි තාරකා, මේනකරාජපක්ෂ, ක්ලීටස් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, කුමාර ජයකාන්ත, දීපානි සිල්වා, ගයාත්‍රි ඩයස්, චමීර ලියනගේ, පියුමි ශ්‍රී නායක, පූජන දන්දෙනිය, දිලූක්ෂි වීරපෙරුම ඇතුළු පිරිසක් රංගනයේ යෙදෙන මෙහි කැමරා අධ්‍යක්ෂණය කපිල සුගත් සහ සුමිත් කුමාරගේ විසිනි. කලා අධ්‍යක්ෂණයෙන් ගාමිණී එස්. ප්‍රතාපගේ, අංග රචනයෙන් තිලංක මධුසර ගුණරත්න, සංස්කරණයෙන් නුවන් සිංහාධිපති, සංගීත අධ්‍යක්ෂණයෙන් උදාර සමරවීර, තේමා ගීත ගායනයෙන් උපේකා ද සිල්වා, නර්ථන අධ්‍යක්ෂණයෙන් ලලිත් පැරකුම් ද එක්ව ඇත. කාවින්ද මලවිආරච්චි, ප්‍රියනාත් විදානපතිරණ, නිලංක ඇලෙක්සැන්ඩර් එක්ව තිරරචනය කරන ලද ක්වීන් ටෙලි නාට්‍ය ජනක සම්පත් තඹරවිලගේ නිෂ්පාදනයකි.