රයිගම් ටෙලීස් නිර්දේශ මෙන්න

සම්මාන උලෙළ 21දා
මාර්තු 5, 2020

16 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිර්දේශිත නාම එළිදැක්වීමේ උලෙළ පසුගිය දින කින්ග්ස්බරි හෝටලයේදී පැවැත්විණ. එදින ප්‍රධාන ආරාධිත අමුත්තන් වූයේ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි හා මල්කාන්ති නන්දසිරි යුවළ හා එදින විශේෂ ආරාධිතයා වූයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංගය. සම්මානයන් සඳහා නිර්දේශ වූ මාධ්‍යවේදින්, නළු නිළියන්, රැසක්ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ. මෙවර රයිගම් සම්මාන 58 ක් පිරිනැමීමට නියමිත අතර ප්‍රේක්ෂක මනාපයෙන් ජනප්‍රිය නළුවා, නිළිය හා ජනපි‍්‍රය ටෙලි නාට්‍ය තෝරාගැනීම. මෙවර රයිගම් උළෙලේ තේමාව වන්නේ නිදහසේ 16 යි. පේ‍්‍රක්ෂක මනාපය පළ කළ හැකි ජංගම දුරකතන අංක එළි දැක්වීම ප්‍රවිණ රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් විසින් සිදුකරන ලදි. මේ විනිශ්චය මණ්ඩලය මඟින් ප්‍රකාශයට පත්කරන ලද සම්මාන නිර්දේශ නාම ලැයිස්තුවයි.

 

 

ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය

අ. ඩෝ - කපිල නවරත්න - සිරස TV

වීරයා ගෙදර ඇවිත් - ෆාහිම් මවුජුඩ්

ආනන්ද අබේනායක - ජාතික රූපවාහිනිය

සුදු ඇඳගෙන කළු ඇවිදින් -මංජුල කැකුලාවල /නඳුනි රොස්මරිනා / ධනුෂ්ක කරුණාතිලක - ජාතික රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය

සුපුන් රත්නායක - (අ. ඩෝ) - සිරස TV

ආනන්ද අබේනායක - (වීරයා ගෙරද ඇවිත්) - ජාතික රූපවාහිනිය

සුනිල් කොස්තා - (සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය

ශලනි තාරකා - (කමනී) අ. ඩෝ - සිරස TV

සමනලී ෆොන්සේකා - (ඩෝරා) අ. ඩෝ - සිරස TV

ජයනි සේනානානයක - (නිලන්ති) වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය

උමයංගනා වික්‍රමසිංහ - (සුභා)

සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රූපවාහිනිය

 

වසරේ විශිෂ්්ටතම ටෙලි නාට්‍ය නළුවා

රොෂන් රවීන්ද්‍ර - (චාමර කුලරත්න)

වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය

ආනන්ද කුමාර උන්නැහේ - (විල්සන්) සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රූපවාහිනිය

දසුන් පතිරණ - (අරවින්ද) අ. ඩෝ -සිරස TV

 

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය

හෘද සාක්ෂිය - ආනන්ද අබේනායක - ජාතික රූපවාහිනිය

අපරාරම්භය - සන්තුස ලියනගේ - ජාතික රූපවාහිනිය

පවිත්‍රානිගේ ප්‍රේමය - අතුල පීරිස් -ජාතික රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය

සුපුන් රත්නායක - (අ. ඩෝ) - සිරස TV

නාමල් ජයසිංහ - (වීරයා ගෙදර ඇවිත්) - ජාතික රූපවාහිනිය

සුනිල් කොස්තා (සුදු ඇඳගෙන කළු ඇවිදින්) - ජාතික රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය

නදීෂානි පේලිආරච්චි - ( සිරියා) සක්කාරං - සිරස ඊ ඍ

දිනුපා කෝදාගොඩ - (විශාඛා) වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය

කෞෂල්‍යා සමරසිංහ - (ගයනි) අ. ඩෝ - සිරස TV

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා

කණිෂ්ක සේවියර් (නිරෝෂන්) වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය

අමිත්ත වීරසිංහ (හාමුදුරුවෝ) හේළංකඩ - සිරස ඊඍ

සුරාජ් මාපා - (විජිත) අමුතු රසිකයා - ජාතික රූපවාහිනිය

 

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය

මිෂෙල් දිල්හාරා - (අයෝමා)

සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රූපවාහිනිය

මධුෂානි වර්ණකුලසූරිය (සුරංගි)

සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රූපවාහිනිය

විදුෂි උත්තරා (උදාරි) රාජයෝගය - ITN

 

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා

දුලාන් මංජුල - (පැංචා) සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රූපවාහිනිය

සංජය මුරමුදලි (සඳරා) අමුතු රසිකයා - ජාතික රූපවාහිනිය

රන්දික ගුණතිලක - (දිනී) අ. ඩෝ - සිරිස TV

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව

මේඛලා සුබසිංහ (ආදරයේ වේදනාව ගීතය)

අවසන් හුස්ම තෙක් - ITN

චන්ද්‍රලේඛා පෙරේරා (සඳඑළියේ මායාවි ගීතය) පූරි - ITN

රයිනි චාරුකා (මහ කතරක ගීතය) ක්ලික් - ස්වර්ණවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා

ළහිරු මාඩිවිල (ජනපද කළණී ගීතය)

අවසන් හුස්ම තෙක් - ITN

ඉන්දික රුවන් (ඔබ සමඟ ඔබ නැතිව ගීතය)

ජීවිතය ඇති තුරා - ITN

දුමාල් වර්ණකුලසූරිය (අරුමැසි ආදරේ ගීතය)

සක්කාරං - සිරස TV

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය -

ධම්මික හෙට්ටිආරච්චි (ජිමුත ජිමුත ගීතය) - සිරස TV

සක්කාරං

මංජුල වෙඩිවර්ධන (සතර අභීන කඳුළු ගීතය) - ITN

දෙයියන්ගේ රටේ -

රසික සුරවීරආරච්චි (ජනපද කලණි ගීතය)

අවසන් හුස්ම තෙක් - ITN

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය

ගයාන් ගණකධාර - වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය

දිනේෂ් සුභසිංහ - සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රූපවාහිනිය

නවරත්න ගමගේ - හේලංකඩ - සිරස TV

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය

ජගත් වීරතුංග - වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය

ශාන් අල්විස් - සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රූපවාහිනිය

ලක්රුවන් ද සේරම් - තෛ‍්‍රලෝකා - ITN

 

වසරේ විශිෂ්්ටතම ටෙලි නාට්‍ය ශබ්ද පටිගත කිරීම

චාමර සමරතුංග - වෙස් - ස්වර්ණවාහිනි

එස්. රාජේන්ද්‍රන් - වීරයා ගෙදර ඇවිත් -ජාතික රූපාවහිනිය

චාමර මධුශංක - සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය

තිසර තුල්වන් - වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය

සජිත වීරප්පෙරුම - සක්කාරං - සිරස TV

සිසිකිරණ පරණවිතාන - සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය

අජන්ත අලහකෝන් - සුදුු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රූපවාහිනිය

සුනෙත් නන්දලාල් - වීරයා ගෙරද ඇවිත් - ජාතික රූපවාහිනිය

ඇහැලියගොඩ සෝමතිලක - හේලංකඩ - සිරස TV

 

වසරේ විශිෂ්ටතම අංග රචනය

වසන්ත පූර්ණවංශ - වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය

බුවනෙක රණවක - රාවණ - TV දෙරණ

ශාලිත ගුණවර්ධන - සුදු ඇඳගෙන කළු ඇවිදින් - ජාතික රූපවාහිනිය

 

මාධ්‍ය විශිෂ්ටතා සම්මාන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය

රූපවාහිනී ප්‍රවෘත්ති - ජාතික රූපවාහිනිය

News First  - සිරස TV

අද දෙරණ - TV දෙරණ

 

වසරේ නිර්මාණාත්මකම රූපවාහිනී රියැලිටි වැඩසටහන

60 Plus  - විමුක්ති රොද්‍රිගු / ධනංජය සෙනෙවිරත්න / චමින්ද තෙන්නකෝන් / ඉසංක සේපාල දහනායක - TV දෙරණ

Band the Band - උදය කුමාර තෙන්නකෝන්, චන්දික විජයසේන, මංජුල ඇතුගල ලක්ෂ්මන් වෙත්තමුණි - ITN

හෙට රට - එච්. දිනේෂ් අම්බුලුගල - සිරස TV

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (ඉංග්‍රීසි)

සසංක ඩයස් - වසන්තම් TV

දනිඳු විතානවසම් - TV දෙරණ

මහීෂ් ජොනී -TV දෙරණ

 

වසරේ විශිෂ්තම රූපවාහිනී සම්ප්‍රවේශක (දමිළ)

මයිකල් මාරියා ජෙයමන් - නේත්‍රා TV

ෆස්ලුලා මුබාරක් - ශක්ති TV

එම්. එස්. ඉර්ෆාන් මොහොමඩ් - වසන්තම් TV

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල)

සුදර්ශනී වාසනා ලක්මාලි - සිරස TV

තිළිණි පෙරේරා - ස්වර්ණවාහිනී

තිසංක ගමගේ - TV දෙරණ

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා (ඉංග්‍රීසි)

සඳරු ෆර්ඩිනැන්ඩු - TV1

අස්රා අමානි අසාන් - TV 1

ආශිංසනී වීරසිංහ -ART TV

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා (දමිළ)

ඉර්ෂාඩ් ඒ. කාදර් - නේත්‍රා TV

රාජේන්ද්‍රන් කෝගුලනාත් - ශක්ති TV

චන්ද්‍රිකා ආරුමුගම් - වසන්තම් TV

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා (සිංහල)

චානිකා ශ්‍රිමන්ති වනිගරත්න දිසානායක - සිරස TV

වසන්ති නානායක්කාර - TV දෙරණ

චවිකා ගුණසේකර - ස්වර්ණවාහිනී

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (සිංහල)

චතුර රුක්ෂාන් කොඩිතුවක්කු - TV දෙරණ

සහන් තරුක උඩුව විදාන - ITN

ශ්‍රීහාන් කනිශ්ක ආරියසිංහ - ITN

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී කථිකා වැඩසටහන

Talk With Chathura   -

සුමින්ද තාරක ජයසේකර - TV දෙරණ

නාඩිය - හර්ශජීව අබේකෝන් - ස්වර්ණවාහිනී

අලුත් පාර්ලිමේන්තුව (සාමකාමී ජනතා හඬ) ප්‍රසාද් චමින්ද කුමසාරු - TV දෙරණ

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන

රටා - ඩී. කේ. එල්. විරාජ් ධර්මදාස - ජාතික රූපවාහිනිය

Now Showing - ඉනෝකා ප්‍රේමවර්ධන - සිරස TV

රවුම - දිල්ශාන් ලන්ත්‍රා - සියත TV

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬකැවීම

Incredible - ප්‍රාන් ජයන්ත වීරතුංග වාකිෂ්ඨ - ITN

මහරජ කන්සා - ස්වර්ණවාහිනී හඬකැවිම් ඒකකය - ස්වර්ණවාහිනී

විද්‍යා පවුල - අනුරාධ සිගේරා - TV දෙරණ

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන

සුළං කුරුල්ලෝ - ශානක රණතුංග

විරාජ් හෙට්ටිආරච්චි - සිරස TV

Christmas With Pereras - චින්තක දිලංග ගම්ලත් TV දෙරණ

Acoustica Unlimited  - ජනජීව වේහැල්ල ITN

 

වසරේ විශීෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය

හිතකාමී මී මැස්සො - ආර්. ඒ. දුශාන්ත දර්ශන ITN

එංගලන්තයෙන් ආනයනය කළ කුණු - ධනුෂ්ක ප්‍රියදර්ශන - ස්වර්ණවාහිනී

lllegal Immigration - සිසිර කුමාර් ක්‍රිශාන්ත්රාජ් - සිරස ITN

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන

කන්දකාඩු - මතට එරෙහිව - කේ. සී. සාරංග TV දෙරණ

වුල්ක් නොකී බැද්දේගම - නාමල් ප්‍රසන්න - ජාතික රූපවාහිනිය

හෙළ කලාව හැඩ කළ දැව කැටයම් - අමිත් ප්‍රියන්ජන් - ශ්‍රද්ධා TV

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන

සිරස ලක්ෂපති - සමිත් බස්නායක - ශෙරෝන් ප්‍රගීත් - සිරස TV

Know Your Right - ලක්ෂ්මන් මත්තුමගල - ITN

ඩෙනීශා හර්ෂනී විතාරණ

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන

ජාතික පාසල - විද්‍යාව නිලුෆා මොහොට්ටි - ජාතික රූපවාහිනිය

Knowledge First - Monday - - ජානක සුජීව ජයකොඩි - ජාතික රූපවාහිනිය

සුක්කානම - තරංගි අතුරලිය - ජාතික රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන

දෙරණ Airtel Fastest Bowler  - පී. ඩී. රයන් උද්දික - TV දෙරණ

ලෝක ශූරයා - නිශාදි බණ්ඩාරනායක - ජාතික රූපවාහිනිය

දුක දිනන දක්ෂයෝ - ඉමේෂ් උදයංග සදර්ලන්ඩ් - සිරස TV

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන

පුංචි අපේ ලෝකය - තුසිත විදානපතිරණ - ජාතික රූපවාහිනිය

O-Kay Art Palette  - මෙලාන් සුගතදාස -ITN

කුරුල්ලන්ට ගී - ඩබ්. එම්. මාලතී වීරසිංහ - ජාතික රූපවාහිනිය