වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
තෘෂ්ණාවේ වැඩ නිමයි
ජූලි 2, 2020

සම්පත් බාලසූරිය අධ්‍යක්ෂණය කරන තෘෂ්ණාව පෝදා නාට්‍යයේ රූපගත කිරීම් ඉකුත්දා නිම විය. සේන ඉදිරිසිංහ, අනුර ප්‍රියංක, මහනාම නවරත්න, ප්‍රියා නිලන්ති, සචිත්‍රා ගොඩිගමුව, පී. එච්. වීරරත්න, ගාමිණී අබේසිංහ, බී. එම්. සූරියරත්න, අශෝක් කුමාර් මේ සඳහා රංගනයෙන් දායක වෙති.
චමින්ද දිසානායක කැමරා අධ්‍යක්ෂණයකි. සංජීව දිසානායක සහාය අධ්‍යක්ෂවරයාය. අශෝක් කුමාර්ගේ නිෂ්පාදන කළමනාකරණයකි. බී. එම්. සූරියආරච්චි කලා අධ්‍යක්ෂවරයාය. රසික තෙන්නකෝන්ගේ අංග රචනයකි. මෙම පොහොය නාට්‍යය සොනාල් තිශාක්‍යගේ නිෂ්පාදනයකි.