වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
"RACE" සියතෙන්
අගෝස්තු 5, 2021

ධණුෂ්ක රේමන්ඩ්ගේ නවතම ටෙලි නිර්මාණය වන "RACE" අගෝස්තු 02 වැනිදා සිට සියත නාළිකාවෙන් විකාශය වේ.
උමාලි තිලකරත්න, හේෂාන් මනුල මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර මේනක රාජපක්ෂ, මිචෙල් දිල්හාරා, චන්දික නානායක්කාර, නුවන් ගුණසේකර, දර්ශන් ධර්මරාජ්, සංජීවනී වික්‍රමසිංහ, හසිනිකා කරලියැද්ද, මීනා කුමාරි, ලෝචනා ජයකොඩි, නලීන් ප්‍රදීප්, දිනිති වල්ගමගේ යන රංගන ශිල්පීන් ශිල්පිනියන් මේ ටෙලිනාට්‍යය සඳහා රංගනයෙන් දායක වෙති.