වර්ෂ 2022 ක්වූ May 16 වැනිදා Monday
අනුරාධා ‘මා නොවන මම’ ට
ඔක්තෝබර් 7, 2021

ටී.වී.දෙරණ ඔස්සේ සෑම සිකුරාදාවකම රාත්රි 10.30ට විකාශය වන මා නොවන මම වැඩසටහනට මෙවර විශාරද අනුරාධා නන්දසිරි සහභාගි වනු ඇත. කැළුම් ශ්රීමාල් මේ වැඩසටහන මෙහෙයවනු ලබන අතර සංගීතය නයන කරුණානායක ප්රමුඛ නාද සංගීත කණ්ඩායමයි. මහාචාර්ය සනත් නන්දසිරි හා මල්කාන්ති නන්දසිරි යුවළගේ එකම දියණිය වන අනුරාධා කොළඹ මියුසියස් විදුහලේ සංගීත ආචාර්යවරියක ලෙස සේවය කොට වර්තමානයේ තම පියාණන්ගේ ගාන්ධාරී සංගීතායතනය ඔස්සේ තම දැනුම බෙදා දෙන්නීය..